#WildElephants #HumanElephantConflict #SriLanka #WildlifeConservation #SaveElephants #SriLankaNews #Environment

දේශීය

2026දී මෙතෙක් වල් අලි මරණ 44ක් – මනුෂ්‍ය මරණ 10ක්ද වාර්තා වේ

2026 වසර ආරම්භයෙන් පෙබරවාරි 20 දක්වා කාලය තුළ වල් අලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.අලි මරණ සඳහා ප්‍රධාන හේතු ලෙස වෙඩි තැබීම්, නීතිවිරෝධී විදුලි වැටවල්,
-->