Global Platform For All Sri Lankans

ඊළග ආණ්ඩුවේ අගමැති කවුද ?

මහමැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉදිරියේදී දේශපාලනයේ සිදුවන වෙනස් වීම් මොනවාද යන්න පිළිබඳයි.

එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ඉදිරියේදී බොහෝ වෙනස් වීම් සිදුවීමට නියමිතව ඇති බවයි.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන බව ඔහු කියා සිටියා.

එමෙන්ම ඉදිරි වසර සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads