සමස්ත ලංකා පාසල් මළල ක්රිඩා තරගාවලියේදී තරුෂි අභිෂේකා නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
සුගතදාස ක්රිඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී, මීටර් 1500 ධාවන තරගය විනාඩි 4 යි තප්පර 29 කින් අවසන් කරමිනුයි ඇය මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ.
1985 වසරේ ධම්මිකා මැණිකේ මෙම ඉසව්ව විනාඩි 4 යි තප්පර 35 කින් අවසන් කරමින් මීට පෙර මෙම වාර්තාව පිහිටුවා ඇති අතර, එම වාර්තාව වසර 39කට පසුවයි තරුෂි අභිෂේකා මෙලෙස බිඳ හෙළා ඇත්තේ.
Author: Lanka Hit News
Post Views: 215