Global Platform For All Sri Lankans

ගෙයින් ගෙට යන්න සැරසෙන නාමල්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) උදසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙහි ආසන 160 ක්, ඡන්ද පොල කාර්යාල 13,268 ක් නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන,  සැප්තැම්බර් ( 07 ) වන දින එනම් හෙට උදෑසන සුබ මොහොතින් ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads