Homeඋණුසුම් පුවත්වතු කම්කරු දෛනික වැටුප රු. 400 කින් ඉහළ දමයිඋණුසුම් පුවත්වතු කම්කරු දෛනික වැටුප රු. 400 කින් ඉහළ දමයි6 months agoLess 1 min45 Viewsමේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහළ දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.ඒ අනුව වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.Shares:Previous Postමුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් රජයෙන් පියවර රැසක් – ළමා කටයුතු අමාත්‍යNext Postසර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්