Global Platform For All Sri Lankans

ඉල්ලා අස්වූ , පළාත් ආණ්ඩුකාරවරුන්..

 

පළාත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන අය එලෙස සිය ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස් වී ඇති බව සඳහන්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ ද ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එමෙන්ම, ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

ජනපති අනුර ගැන , IMF ප්‍රධානියාගේ විශ්වාසය..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා  ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර  තිබෙනවා. වත්මන්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads