Global Platform For All Sri Lankans

තුන් දෙනෙකුගෙන් යුත් , නව රජයේ කැබිනට්ටුව..

 

 

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු,

ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය,

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය,

මහජන ආරක්ෂක අමාත්‍යාංශය ,

විදේශ කටයුතු අමාත්‍යාංශය

ඒ අනුව ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශ පහතින් දැක්වේ..

ආරක්ෂක අමාත්‍යාංශය

මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය

බලශක්ති අමාත්‍යාංශය

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

පැය හැටපහක ජල කප්පාදුවක් , මෙන්න අහුවෙන ප්‍රදේශ…

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන්,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads