නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.
අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු,
ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය,
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය,
මහජන ආරක්ෂක අමාත්‍යාංශය ,
විදේශ කටයුතු අමාත්‍යාංශය
ඒ අනුව ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශ පහතින් දැක්වේ..
ආරක්ෂක අමාත්‍යාංශය
මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය
බලශක්ති අමාත්‍යාංශය
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය
Author: Lanka Hit News
Post Views: 3