Global Platform For All Sri Lankans

මෙන්න සුබ ආරංචියක් , ඒ මිලත් වෙනස් වෙලා

 

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා.

නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතුව බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ සදහන් කළේ.

ඒ අනුව, මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර මිලකට අලෙවි වන බව ඔහු සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

1 thought on “මෙන්න සුබ ආරංචියක් , ඒ මිලත් වෙනස් වෙලා”

  1. ලංකාවෙ ඉන්නෙ අමුතු කිකිළියො! උන් මෙච්චර කල් කුහකකමට බඩේ හංගගෙන හිටිය බිත්තර අනුරයියට සපෝට් එකට එළියට දාල. එහෙමත් නැත්නං, අනුරයිය බඩ පලල එළියට ගනියි කියල එළියට දාල! 😂😂😂

    Reply

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads