Global Platform For All Sri Lankans

” බොහෝදුරට තව පැය කිහිපයකින් මැතිසබේ විසිරුවා හරිනවා ” නව අගමැතිනිය කියයි..

 

බොහෝදුරට අද (24) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

09 වැනි විධායක ජනපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව , අද නව කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලැබුවා.

එහි පළමු පියවර ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයේ හා තවත් ඇමති ධුර හතක දිවුරුම් දුන් අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ,

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads