ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයේ දෙවන හා අවසන් තරගය ඉනිමකින් සහ ලකුණු 154 කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම අද සමත් වුනා. පළමුවෙන පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් 602/ 5 රැස් කරා.. එදි දිනේෂ් චන්දිමාල් ,කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් යන තිදෙනාම ශතක රැස් කිරීම කැපි පෙනුනා. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 88 ක් පමණයි. පන්දු යැවීමේදි ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් ද, නිශාන් පිරීස් කඩුලු 3 ක්ද ලබා ගත්තා. පළමු ඉනිමේ ලද වාසිය නිසාවෙන් නැවතත් පිතිකරණයේ යේදීමට නවසීලන්ත කණ්ඩායම ආරාධනා කළ අතර සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ 360 පමණයි. ග්ලේන් පිලිප්ස් ලකුණු 78 ,බල්න්ඩෙල් ලකුණු 60 සැට්නර් 67 ලබාගත්තා. පන්දු යැවීමේදි නිශාන් පිරීස් කඩුලු 6 ක්ද ප්‍රභාත් ජයසුරිය 3 බිද දැමීමට සමත් උනා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රි ලංකාවට හැකි උනා
ඉනිමක විශිෂ්ට ජයක් සමගින් සිංහයින් තරගාවලියේ ජය තහවුරු කරයි.
RELATED LATEST NEWS
නව සන්ධානයේ නායකයා රනිල්
06/10/2024
2:16 pm
කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙකුට දිවි අහිමිවෙයි..
06/10/2024
2:09 pm
Top Headlines
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්..
06/10/2024
2:26 pm
එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික ශ්‍රී ලංකා ගුවන් හමුදාව) USP, MSc (Def Stu) in Mgt, BSc (Def Stu), AEC,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්..
06/10/2024
2:26 pm
නව සන්ධානයේ නායකයා රනිල්
06/10/2024
2:16 pm
කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙකුට දිවි අහිමිවෙයි..
06/10/2024
2:09 pm
හොඳම කෙනා හොයන, පොහොට්ටු සම්මුඛ පරීක්ෂණ
06/10/2024
2:03 pm
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
06/10/2024
1:59 pm