උණුසුම් පුවත්

විදුලි සේවකයින් , ලෙඩ නිවාඩු

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වාත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගත් බවයි එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ

Shares: