විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබුණා.
ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ, සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මාස 2කකට අධික කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව සිටියා.
Author: Lanka Hit News
Post Views: 168