Global Platform For All Sri Lankans

Lanka Hit News

චීන ජනාධිපති හමුවෙන ජනපති අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරකට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ශි ජින් පිං අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා . ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ එහිදී ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටින්නේ චීන ජනාධිපති ආරාධනයකට අනුවයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads