Global Platform For All Sri Lankans

Lanka Hit News

” නීතිය  සහ මුලින් උල්ලංඝණය වෙලා ” විපක්ෂ නායක ගාල්ලේදී කියයි…

 

සිය රජයක් තුල අපරාධකරුවන්ට කිසිදු ඉඩක් නොතබන බවත්, ඔවුන්ට උපරිම දඬුවම් ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ” දිවිදෙන රණවිරු ” යන නමින් සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් රණවිරු සමුළුවට ඊයේ (14) එක්වෙමින්.

කෙසේ වෙතත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ , රට තුළ ඝාතන රැල්ලක් නිර්මාණය වී ඇති බවත්, එයින් මහජන ආරක්ෂාව බිඳ වැටී ඇති බවත් ය.

එසේම, මෙම සමුළුව සඳහා විශාල ජනතාවක් එක්වී තිබුණු අතර, ත්‍රිවිද හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල උදවියද එක්ව සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

මන්ත්‍රී අර්චුනාට , මන්ත්‍රී පුටුවත් අහිමි වෙයිද ?

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads