Global Platform For All Sri Lankans

Lanka Hit News

නීතිඥ සංගමය නිලවරණයට නාමයෝජනා ඉල්ලයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට නාමයෝජනා භාරදීම අද (15) දින සිදුකෙරුණා.

ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි.

ඒ අනුව පෙබරවාරි මස 19 වැනි දින එම මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නීතිඥ රජිව් අමරසූරිය, ආචාර්ය නීතීඥ සුනිල් අබේරත්න සහ නීතීඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් තරග කරනු ඇති.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads