Global Platform For All Sri Lankans

Lanka Hit News

ජනපති සටනට , මෙතෙක් ඇප තැබූ අය..

 

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප තබා ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක ඇප මුදල් තැන්පත්කර ඇති බවටයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, මෙවර 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads