Homeදේශීයමෛත්‍රීපාල අල්ලස් කොමිසමට පැමිණෙයිදේශීයමෛත්රීපාල අල්ලස් කොමිසමට පැමිණෙයි8 months agoLess 1 min59 Viewsහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු අද (07) මෙලෙස එම කොමිසමට පැමිණ ඇත්තේ.Shares:Previous Postඅද මීගමුවේ පැය 12ක ජල කප්පාදුවක්Next PostNPP මන්ත්‍රිනියගේ සැමියාගේ වැඩතහනම් කෙරේ