Homeදේශීයනාලක ගොඩහේවා CIDයට පැමිණෙයිදේශීයනාලක ගොඩහේවා CIDයට පැමිණෙයි8 months agoLess 1 min57 Viewsහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.ඒ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.Shares:Previous PostNPP මන්ත්‍රිනියගේ සැමියාගේ වැඩතහනම් කෙරේNext Postඅයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි