Global Platform For All Sri Lankans

Lanka Hit News

පාසල් දරුවන්ගේ ගැන අනාවරණයක්..

 

පාසල් දරුදැරියන් ජංගම දුරකථන , ටැබ් සහ ලැප්ටොප් වැනි විද්‍යුත් උපාංගවලින් අධ්‍යාපන නොවන කටයුතු සඳහා දිනකට පැය 2ට වැඩි කාලයක් ගත කරන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් යොදාගෙන සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි කියා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads