Global Platform For All Sri Lankans

Lanka Hit News

රතු එළි දැල්වූ ඩෙංගු..

 

වර්තමානයේ පවතින තත්ත්වයට අනුව දෙසැම්බර් මාසය වන විට මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම ඉහළ යා හැකි බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

දිස්ත්‍රික්ක 5ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් මෙසේ හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

වසරේ ගතවූ කාලය තුළදී ඩෙංගු රෝගීන් 36,642ක් මෙරටින් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ අතර වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව එම ඒකකය වැඩිදුරටත් වාර්තා කරනවා.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නිසි පරිදි බෙහෙත් ගෙන්නන්න වැඩපිළිවෙළක්..

සැපයුම්කරුවන් නොමැති හා සැපයුමේ දුර්වලතා පවතින ඖෂධ වර්ග නිසි පරිදි ආනයනය කිරීම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads