Global Platform For All Sri Lankans

ධුරයෙන් ඉල්ලා අස්වූ ඌව ආණ්ඩුකාර මුසම්මිල් සජිත් පිලට

 

ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලිපියක් යොමු කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු එහි සඳහන් කර ඇත්තේ, තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

එසේම, තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට සහාය දැක්වීමට තීරණය කළ බවද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads