Global Platform For All Sri Lankans

අද සිට අඩුවෙන මිල

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි මිල අඩු කරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 190කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 2585ක්.

ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 75කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 1050ක් බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

බිනර පුර පසළොස්වක පොහොය අදයි..

බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන්  කළ වැදගත්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads