Global Platform For All Sri Lankans

ඔයාලත් බදු ගෙව්වා නම් , මෙන්න වෙලා තියෙන වැඩේ..

 

මෙම වසරේ මුල් මාස 08 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1229ක ආදායමක් උපයා තිබෙනවා.

පසුගිය වසරේ එම කාලය හා සැසදීමේදී එය 28.05%ක වර්ධනයක් බවයි සදහන් වුණේ.

සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද ලෙස රුපියල් මිලියන 624ක්, එකතු කළ අගය මත බද්ද ලෙස රුපියල් මිලියන 468 ක්, සහ ඔට්ටු සහ සුරා බද්ද ලෙස රුපියල් මිලියන 122ක් මෙලෙස උපයාගත් බදු ආදායමට ඇතුළත්.

 

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads