Global Platform For All Sri Lankans

ජ්‍යේෂඨ මහාචාර්යවරයෙක් දිවිසැරිය නිම කරයි..

 

ඔහු දැන් අප අතරින් නික්ම ගොසින්.. ඒත් ඔහුගෙන් අධ්‍යාපනය ලද සුවහසක් විද්‍යාර්ථයින්ට නම් මේ කණගාටුදායක ආරංචිය ඇත්තටම දරාගන්න බැරි දෙයක් වේවි…

මනෝවිද්‍යාව,උපදේශනය, හා නාට්‍යකරණය පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල අභාවප්‍රාප්ත වී තිබෙනවා..

ඔහු අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ලාංකික සිසු ප්‍රජාවට නොමදව තම දැනුම බෙදා දුන් විද්වතෙක් වුණා.. මෙතුමා කලක් පුරාවට කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා..

ඔහුගේ දේහය අද පෞද්ගලික මල් ශාලවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 14වන සෙනෙසුරාදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ..

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads