Global Platform For All Sri Lankans

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

 

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවකදී බවටයි සඳහන් වන්නේ.

දෙමළ ජාතික ජනතා සන්ධානය විසින් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට පසුගිය දිනවල උතුරු – නැගෙනහිර පළාත්හි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබුණා.

ඊට පොලිසියෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණු බවද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads