Global Platform For All Sri Lankans

කාදිනල් හිමිපාණන්ට ජනපති දුන් සහතිකය

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙලිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා තමන්ට සහතික වූ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක තමන් වහන්සේ ඊයේ(23) බැහැ දැකීමෙන් අනතුරුව මෙසේ සඳහන් කළ බවයි කාදිනල් හිමියන් සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads