Global Platform For All Sri Lankans

නිමල් එන්නේ මෙදාපාර ගෑස් සිලින්ඩරයෙන්..

එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් මෙලෙස මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග වැදීමට නියමිතයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads