Global Platform For All Sri Lankans

සාම්ප්‍රදානුකූලව ජනපති හමුවු , ආරක්ෂක ප්‍රධානීන්..

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ දී යි.

ඒ අනුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන අය ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත වී තිබෙනවා.

එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads