Global Platform For All Sri Lankans

පිටකොටුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

 

අද(05) අලුයම 12.30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිටකොටුව රෙක්මලේෂන් පාරේ පුද්ගලයෙකු වැටී සිටින බව පිටකොටුව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ ලේ වැගිරෙමින් සිටි පුද්ගලයෙකු ජංගම සංචාර රථය මගින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බවටයි සඳහන් වන්නේ.

ඇතුලත් කරන විට වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ඔහු මියගොස් ඇති බවට පවසා තිබෙනවා.

මෙම තුවාල ලැබූ පුද්ගලයා හට පිහි ඇනුමක් සිදුකර ඇති බවට විමර්ශන වලදි තොරතුරු අනාවරණය වී ඇති අතර, මියගිය පුද්ගලයා එරන්ද මහේෂ් රත්නායක, ජාතික හැදුනුම්පත් අංකය 912974251V ලිපිනය අංක 47 පදියතලාව පාර,මහිංගණය බවට හදුනාගෙන තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads