Global Platform For All Sri Lankans

225හෙන්, මෙවර ගෙදර යන අය….

දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් රැසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අතර, හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ද වන බව සඳහන්.

ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන සහ මහාචාර්ය තිස්ස විතාරණ ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර සිටීමට තීරණය කර ඇති බව සඳහන්. 

 මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි සාම්ප්‍රදායික පක්‍ෂ තරුණ නායකයින් විශාල ප්‍රමාණයකට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads