Global Platform For All Sri Lankans

රුසියානු තානාපති, ආරක්‍ෂක ලේකම් හමුවෙයි..

 

රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතර හමුවක් සිදුව තිබුණා.

ඒ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී යි.

එහිදී දෙපාර්ශවය අතර, සුහද සාකච්ඡාවක් සිදුව තිබුණා.

එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබුණේ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳවයි.

එමෙන්ම, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads