හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම් සංජීව බස්නායක වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
නුවර මහයියාවේ පිහිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසක් තුළ මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Author: Lanka Hit News
Post Views: 25