Global Platform For All Sri Lankans

ඩොලරය ඉහළට

 

පසුගිය දිනවලට සමගාමීව අද (29) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 289.08ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.16ක් ලෙසයි.

ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, විදේශ මුදල් තොගයකට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads