Global Platform For All Sri Lankans

පුටුවට ආ පොලිස් ඇමති දුන් පොරොන්දුව

 

ශ්‍රී ලංකා පොලීසියේ බඳවා ගැනීම් ක්‍රමවේදය විදිමත් කර පොලීසියට අවශ්‍ය පිරිස් බලය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (19) වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“නීතිගරුක පොලීසියක්, විනයගරුක පොලීසියක් හදන්න ඕනේ. එහෙම නැතිව සාධාරණ යුක්තිගරුක සමාජයක් හදන්න අමාරුයි. බඳවාගැනීම්වල ගැටලු කිහිපයක් තිබෙනවා. ඒවා සමාලෝචනය කරලා එම බඳවා ගැනීම් විදිමත් කරනවා. පොලීසියට අවශ්‍ය ඒ පිරිස් බලය ලබා ගැනීමට කටයුතු කරනවා. එහෙම නැතිව අපිට මේ අපරාද මර්දනය, මත්කුඩු ජාවාරම, පාතාල කටයුතු මර්දනය කරන්න බැහැ.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads