Global Platform For All Sri Lankans

Lanka Hit News

අද ඇරඹී දෙදින විවාදය

 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ දෙදින විවාදය ඇරඹී තිබෙනවා.

මෙම විවාදය අදාළ දෙදින පුරා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, එම විවාදය හෙට දක්වා පැවැත්වෙනු ඇති.

ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, ලබන වසරේ පළමු මාස 04 සඳහා වෙන අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ද හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇති.

මේ අතර, දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads