Global Platform For All Sri Lankans

Lanka Hit News

” සුදුසුකම් බොරුනම් මාලිමාවේ අනිත් අයත් ඉල්ලා අස්ව්ය යුතුයි” නාමල්

කථානායක අසෝක සපුමල් රංවල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

එසේ වුවද තවදුරටත් චෝදනා එල්ලවන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත්වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතු බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

Xහි සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ,

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුපිරිසිදු පාර්ලිමේන්තුවක් පවත්වා ගෙන යාමේ දර්ශනයට විරුද්ධව, එම පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් නම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායක බවයි. ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads