අධික වර්ෂාපතනයත් සමග ගස් සහ විදුලි හා දුරකතන රැහැන් කණු කඩා වැටීම නිසා අවහිර වී තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඇතැම් ප්රදේශවල විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ල වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 09 කණුව සහ 10 කණුව අතර ප්රදේශවලදී විශාල ගස් කිහිපයක් මෙලෙස කඩා වැටී තිබුණේ ඊයේ පස්වරු කාලයේදීයි.
Author: Lanka Hit News
Post Views: 2