Global Platform For All Sri Lankans

Lanka Hit News

නව වසරට රාජ්‍ය අංශයට එන අලුත්ම වෙනස

 

එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර යුද ගිනි ඇවිලෙයි

අද උදෑසන එනම් නත්තල් උදාව සමග ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන ඉලක්ක කරගනිමින් පාකිස්තානය ගුවන් ප්‍රහාර

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads