Global Platform For All Sri Lankans

Lanka Hit News

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ධුරයට සුදත් මහදිවුල්වැව පත්කෙරෙයි..

 

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැව පත්කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි මෙම පත්වීම සිදුකර ඇත්තේ.

එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads