Global Platform For All Sri Lankans

Lanka Hit News

Club වසන්තගේ බිරිඳගේ අලුත්ම තත්වය මෙන්න

පසුගිය ජූලි 8 වැනිදා, අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන මේ වනවිට සුවය ලබමින් සිටිනවා,
කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය ගැන විවිධ තොරතුරු අසන්නට ලැබුණත්, පවුලේ අය නම් ඒ පිළිබඳව ඒ තරම් තොරතුරු ලබාදෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ.කෙසේ නමුත් ආගමික කටයුතුවලට ගොඩක් ලැදි ඇය දැන් සුවය ලබමින් සිටින අතරතුරදී ආගමික වත්පිළිවෙත් සිදුකරන අවස්ථාවක් ගැන සමාජ මාධ්‍යයේ පළවෙලා තිබුණා.. 
Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads