Global Platform For All Sri Lankans

Lanka Hit News

නත්තලේ සැබෑ අරුත කියාදුන් කාදිනල් හිමියන්

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී
නත්තල් දින විශේෂ දහවල් දාන පිංකමකට එක්ව තිබෙනවා, එහිදි උන්වහන්සේ ජනතාව සමග එකට හිදිමින් ආහාර අනුභව කරන ආකාරයද අපට දැකගන්න ලැබුණා.

ජායාරූප නිසල් බදුගේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads