ඉන්ධන මිල.. මේ දවස් වල හැමෝම වගේ බලාගෙන ඉන්න දෙයක්.
ඒ මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් එක්ක.
සතිය ආරම්භ වන විටම ලෝක වෙළදපොලේ බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.44ක් ලෙස දැක්වෙන්නේ, එහි මිල 0.24%කින් පහළ බසිමින්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.80ක් වන අතර, එය 0.5%කින් පහළ ගොස් තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 5