ලබන 2025 වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
චක්‍රලේඛයක් මඟින් මෙම දිනයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව, ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසයන්වල විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ 10 වනදාටයි.
එමෙන්ම අප්‍රේල්, මැයි, ජුනි සහ ජූලි යන මාසයනවල 09 වනදාට විශ්‍රාම වැටුප් ගෙවන බවයි අදාළ චක්‍ර ලේඛය මඟින් දක්වා ඇත්තේ.
අගෝස්තු මාසයේ දී පමණක් 07 වනදාට විශ්‍රාම වැටුප් ගෙවීම් කරන බවයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
Author: Lanka Hit News
Post Views: 4