ආනයනය කරන ලද සහල් මෙට්රික් ටොන් 79,000 කට වැඩි ප්රමාණයක් අද (31) දහවල් 12 වන විට නිශ්කාශනය කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අතර, කැකුලු සහල් මෙට්රික් ටොන් 31,000 ක් සහ තැම්බූ සහල් මෙට්රික් ටොන් 48,000ක් වන බව සඳහන්.
එමෙන්ම, රාජ්ය වාණිජ හා විිවිධ නීතීගත සංස්ථාව මගින් ගෙන්වූ මෙට්රික් ටොන් 780ක් ද ඊට අයත් බව රේගු දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
Author: Lanka Hit News
Post Views: 12