කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලෙස කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි පත් කර තිබෙනවා.
ඒ අනුව, හිටපු කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මොරටුව දිසා විනිසුරුවරයා ලෙසයි පත් කර ඇත්තේ.
කොටුව මහේස්ත්රාත් ලෙස ගල්කිස්ස හිටපු මහේස්ත්රාත්වරිය පත් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 6