ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
ඒ අනූව රුපියල් 188ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල 183ක් වෙනවා.
අනෙකුත් පෙට්‍රල්, ඩීසල් හෝ සුදු ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර ඒවා පැවති මිලටම පවතිනවා.
Author: Lanka Hit News
Post Views: 11