ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ රැසකට දින කීපයක සිට වැසි ඇදහැලෙමින් තිබෙනවා. මේ හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නැගෙනහිර, ඌව, උතුරු මැද, සබරගමුව සහ උතුරු පළාත්වලටයි.
අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලුණු වර්ෂාපතනයේ හේතුවෙන් සමන්තුරෙයි මාවටිපල්ලි සහ කාර්තිවූූ අතර කුඹුරු අක්කර දහස් ගණනක් ද ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර මැදිරිගිරියේ කුඹුරු අක්කර 3000 ක්ද ජලයෙන් යට වී තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් හැත්තෑ තුනෙන් හතළිස් පහක් තවදුරටත් වාන් දමමින් පැවතුණත් ඒවායේ ජල මට්ටම් ක්‍රමයෙන් අඩුවීමත් සමග ආපදාවන් අඩුවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
Post Views: 19