Global Platform For All Sri Lankans

Lanka Hit News

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන පළමු තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට

19න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (18) දින පැවති සමාරම්භක තරඟයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම පරදා කඩුලු 09 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුවා.

තරඟයේ කාසියේ වාසිය දින ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කරනු ලැබුවේ.

එහිදී ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 48කි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පන්දුවාර 06යි පන්දු 04ක් අවසානයේදී ජයග්‍රාහි ලකුණු සීමාව පසුකර යාමට හැකි වූවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads