ලෝක මස්තිෂ්ක දිනය අදට (22) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ ‘ආඝාතය වළක්වා ගැනීම‘ යන්නයි.
මොළයට රුධිරය සපයන්නා වූ රුධිරවාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින් මොළයේ ක්රියාකාරිත්වය අඩපණවීම හේතුවෙන් ආඝාතය නැමති තත්ත්වය ඇතිවනවා.
Author: Lanka Hit News
Post Views: 33